Showing posts with label සනත් ගුණතිලක. Show all posts
Showing posts with label සනත් ගුණතිලක. Show all posts

Tuesday, November 20, 2012

මාගේ අතීත දිවියේ - Mage ateetha diviye - Milton Mallawarachchi



මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරී ඔබේ සිනාවේ
කොහේදෝ මුළාවී

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක්‌ වාගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස්‌ වුනේ මහදේ
වේදනා මවා

අපගේ පැතුම් විමාණෙ
වෙන්වීලා එක්‌වුණේ
භවයෙන් භවේ පැතූ අපගේ
ආදරේ නිසා
කාලය ළඟා වුණේ ආයේ
වේදනා නිවා


මාගේ අතීත දිවියේ  ....

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - සනත් ගුණතිලක 

ගීතනු - ග්‍රේෂන් ආනන්ද