Monday, October 24, 2011

Rangahala dan atha By Wijerathna Warakaagoda & Anulaa Bulathsinhala රඟහල දැන් ඇත - විජෙරත්න වරකාගොඩ සමග අනුලා බුලත්සිංහල

රඟහල දැන් ඇත අඩ අඳුරෙ
අප දෙදෙනා පෙම් පිලිසඳරෙ
අන්න බලන් කුමරිය මනමෙ
තනිවී ඇත හිමගිරි අරනෙ
…
දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ
මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ
නැතිමුත් රජසැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා නැත අන් සරනේ
…
අවසන් වසරෙ සරසවියෙ
ඔබෙ අත අරගෙන හන්තානෙ
කඳු පාමුල මහවැලි සෙවනෙ
මණමෙ කුමරිය ඔබද ළඳේ
…
හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මණමෙ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනකි හිමගිරි අරණා..
…    
   ගායනය විජෙරත්න වරකාගොඩ සමග අනුලා බුලත්සිංහල
???? ???? ?? ???????? ??????? by Loku John

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .