Monday, May 25, 2009

Vilak Unath - Nanda Malani

Click To Listen

Download Link
DOWNLOAD [Wilak Unath] Song

3 comments:

  1. මගෙ හිතට වැදුනු ලස්සනම සින්දුවක්

    ReplyDelete
  2. මෙහි පද රචකයා කවුද ..?

    ReplyDelete
  3. මෙය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ශූරීන්ගේ පද රචනයක්
    එච්.එම්. ජයවර්ධන ශූරීන්ගගේ තනුව
    ආචාර්ය නන්දා මාලනිය නම් මිහිරි කෙවිලියගේ මියුරු නාදය...

    මේ ගීතයෙන් කියවෙන්නේ ශ්‍රී ලංකාව ඒ කියන්නේ අපෙ රට අතහැරලා රැකියාවකට විදේශ රටකට ගිය කෙනෙකුට දැනෙන අත් දැකීම...


    ඇත්තටම සුනිල් ආරියරත්න sirගේ නන්දා මාලනියගේ ගීත අද ගැන එදා කියපු අනාවැකියක් වගේ.ඒ ගීත අදට ගොඩක් ගැලපෙනවා
    දුකයි, ඒ ගීතවලින් කියවෙන දේ තේරුම් නොගත්තු අපේ වැඩිහිටි පරපුර ගැන.

    -ලක්ෂාන් සඳකැළුම්-

    ReplyDelete

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .