බාල බොලඳ පුතුනේ
…
තැලුවෙ නුඹටයි රිදුනේ මටමයි
වේවැල කැඩුවා මං
…
මං දඟ කෙරුවා ඇලේ දොලේ පැන
මගේ බාල වයසේ
…එදා මමයි අද නුඹට මුවාවී
කී දේ නාහන්නේ
…සමාකරන් මට......
ලොවට අකීකරු පුතෙක් නොවී මතු
ලෝකෙන් තැලුම් නොකා
දෙන් මට අවසර නුඹසිප ගන්නට
මට මට වේවැලක් එපා.
…
……
සමාකරන් මට......
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : රෝහන වීරසිංහ
ගී පද : ලූෂන් බුලත්සිංහල
…මෙතනින් අහන්න