Monday, April 19, 2010

Aadhara Vedhanaawa By Nanda Malani


 
ආදරයේ වේදනාව
හදට දැනුනු යම් දවසක
හුදකලාව නොතැවී යළි
එන්න මා සොයා, එන්න මා සොයා

දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර
එන්න මා සොයා, එන්න මා සොයා

ආදරයේ වේදනාව...

ජීවිතයට හිමි ලතැවුල
ඔබ තුරුලට ළං වූ දා
නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී
එන්න මා සොයා, එන්න මා සොයා

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .