Sunday, July 29, 2012

Duwe Harshani දුවේ හර්ශනී Milton Mallawaracahai

ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි …
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය :


හිමින් සැරේ පා නගනා …
දුවේ හර්ශනී
සිනාසිසී දඟ කරනා
දුවේ හර්ශනී ...දුවේ හර්ශනී

ජීවිතයේ මාළිගාව
සතුට පුරා දීමනාව
වාසනාව මට ගෙනාව
කැකුලු සුවඳ මල් හිනාව
මල් සුවඳයි
පින් සුවඳයි..



හිමින් සැරේ පා නගනා ....

රෝසමලක පාට ගෑව
ආකාසේ හැන්දෑවක
ඈත ඇදෙන කුරුලු රෑන
ගයන ගීත ඉල්ලාගෙන
මුමුනන්නම්
නලවන්නම් ...

හිමින් සැරේ පා නගනා .... …

මෙතනින් අහන්න …

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .