මගේ සඳ ඇවිත්
කොඳ කැකුලු තරුද සතපා
රැයෙහි කොපුල් රහසින් සිඹ ...
හිරු දිලෙනා මද්දහනේ
මගේ සඳ ඇවිත්
මගේ සඳ ඇවිත්
වදුලු කොනක සිත සඟවා
දියට බැස නෙලුම් සිඹිනා //
බිඟු රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්
මගේ සඳ ඇවිත්
........
දෙවමින් දිවයුරුට නිගා
දේදුන්නක පෙම තවරා
//
මම රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්
මගේ සඳ ඇවිත්.....
ගී පද රචනය : චන්දන මනෝජ් විතාන
තනු නිර්මාණය / ගායනය : වික්ටර් රත්නායක
No comments:
Post a Comment
ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .